මැලේසියාව: ගින්නකින් පැල්පත් දහසක් විනාශ වෙයි
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
මෑත කාලීනව සිදුකළ එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා වල දී තමන් ඉදිරිපත් කළ ගිවිසුමට ඉරානය අත්සන් කළ යුතුව තිබූ බව ට්‍රම්ප් සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
Truth Social නම් සමාජ මාධ්‍යයේ ඔහු තැබූ සටහන මෙසේ ය,
"සරලව කියනවනම්, ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි," ඔහු ලියයි. "මම එය නැවත නැවතත් කිව්වා!"
"හැමෝම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුයි!"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.