2024 රජත පුස්තක සම්මාන දිනූ විශිෂ්ඨයෝ මෙන්න
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ ‘’2024 රජත පුස්තක සම්මාන උළෙලේ”දී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ආරිය සිංහබාහුගේ මරණය (විදර්ශන ප්‍රකාශන) නම් කෘතිය යි.