පුවත්

මියන්මාර සයිබර් වහල් කඳවුරට තවමත් ලාංකිකයෝ යවනවා ද?

මියන්මාර සයිබර් වහල් කඳවුරට තවමත් ලාංකිකයෝ යවනවා ද?

“කන්න දීලා තිබුණේ කේක් කෑල්ලකුයි, බිත්තරේකුයි විතරයි. මට බඩගිනි මමා ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මම මොනවා කරන්න ද?” ඒ, මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක සේවයේ යෙදෙන්නට බල කෙරී ඇති 34 හැවිරිදි දියණියකගේ මවක්, බීබීසි සිංහල සේවයට කී කතාව ය.

පොහොට්ටු අපේක්ෂකයාට බාලගිරි දෝෂය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ. ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයට මාර්ගෝපදේශයක්

ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබඳ වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබඳ ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka - Second Edition-2024) එළිදැක්වීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

Read More

ඉරාන අර්බුදය අපිට බලපායි ද? ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

Breaking : ශ්‍රීලනිප සහය රනිල්ට

එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඇප මුදල් තැම්පත් කළ 6දෙනා මෙන්න

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 7ක් සමඟ ජපානය ඉදිරියෙන්

රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 13ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්වී තිබේ.

Read More