CLOSE

පුවත්

කථානයකගේ තීරණයට විරෝධය : මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවතට

කථානයකගේ තීරණයට විරෝධය : මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවතට

ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

සුපරීක්ෂාකාරී වන්න! - ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද (17) ඇරඹෙයි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Read More

ඊශ්‍රායලයේ රැකියාවලට ලාංකිකයින් යැවීම තාවකාලිකව නවතී

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම් ඇතුළු නීති­වි­රෝධී වත්කම් රැස්කළ 88කගේ කෝටි 400කට අධික දේපොළ තහනම්

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි 400කට අධික දේපොළ නීති­වි­රෝධී වත්කම් විමර්ශන කොට්ඨා­සය විසින් මේ වන විට තහ­නම් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

Read More

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි ආකාරය ගැන දැනුම්දීමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Read More

පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය ගැන සමාලෝචනයක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.

Read More

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ලාංකික කතකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක කඩා වැටුණු වීදුරුවක් අතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.

Read More