"පුළුවන් ශ්රී ලංකා" ප්රතිපත්ති ප්රකාශය එළිදකී
කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ ''පුළුවන් ශ්රී ලංකා ජනපතිවරණ ප්රතිපත්ති ප්රකාශය'' එළි දක්වමින් අද (29) ප්රකාශ කළේ ය.