පුවත්

අගමැති, ඇමති ඡායාරූප භාවිතය ගැන දැනුම්දීමක්

අගමැති, ඇමති ඡායාරූප භාවිතය ගැන දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව දැනුම් දී තිබේ.

ශානි අබේසේකරට ඉහළ තනතුරක්

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත.

Read More

හයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

මේ වනවිට පවතින තද වැසි තත්ත්වය නිසා කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.

Read More

ජාතික ලැයිස්තු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ලැයිස්තුව හෙට(11) මධ්‍යහන 12.00 ට පෙර ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අජිත් නිවාඩ් ඇතුළු සිව්දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාරදෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.

Read More

ඒ මුද්දර සිහිවටනයක් පමණයි - තැපෑල කියයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් ගේ රැව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හෙට (11) නාරාහේන්පිට අවට විශේෂ රථවාහන සැලැස්මක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More