රු. කෝටි 5ක හෑෂ් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොලහක් සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් '1955' අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.
උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කරන බස්රථ තිබිය හැකි බවත්, එම බස් මගීන්ව සූරාකෑමකට ලක්කරන බවත් මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මේ බව පැවසීය.
එලෙස බලපත්‍ර නොමැතිව කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බස්රථ 7ක් ඊයේ (11) නීතියේ රැහැන හසුකර ගැනීමට හැකිවූ බව ද එම බස්රථ එම අවස්ථාවේදීම අධිකරණයට යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද ඇය පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොලහක් සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක්රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි.