පුවත්

අදත් බස් ධාවනයේ

අදත් බස් ධාවනයේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු – ජනපති

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනිමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ට්‍රම්ප්ට මම බය නැහැ : පාප් වහන්සේ පවසති

ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි තමාට "කිසිදු බියක්" නොමැති බවත්, යුද්ධයට එරෙහිව දිගටම හඬ නගන බවත් අති උතුම් ලියෝ පාප්වහන්සේ පවසා තිබේ.

Read More

ගල් අඟුරු නිසා වැයවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට නොපටවන්න PUCSL තීන්දු කරයි

විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (13) දිනයෙත් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

ඉරාන එක්සත් ජනපද සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් : ඊළඟට මොකද වෙන්නේ

යුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.

Read More

ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා

අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

Read More

සාම සාකච්ඡා සඳහා ඉරාන නියෝජිත පිරිසක් පාකිස්තානයට

සෙනසුරාදා අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More