IOS සාගර් ඉන්දියානු යුද නෞකාව හෙට දිවයිනට
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreබැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේ නැගෙනහිර බිත්ති ජැටියෙන් පිටත් වූ හිටපු එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් DECISIVE, මාස තුනකට ආසන්න කාලයක් කළ ගමනකින් පසු ත්‍රිකුණාමලයට වරායට පැමිණ තිබේ .
Read Moreසිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා .
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreදිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව යෙදවීමට මැදිහත්වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වසර අවසන් වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
Read Moreතායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .
Read Moreමෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465 ක් වාර්තා වී ඇති අතර මරණ 14ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
Read Moreගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
Read Moreදෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
Read More