ලෙබනන් සහ ඊශ්‍රායල නායකයින් අතර සාකච්ඡා ගැන ට්‍රම්ප් හෙළිකරයි
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උත්සව සමය අවසානයේ ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
Read Moreපොලිස් නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය සහ අනිද්දා(17) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
Read Moreහෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක දී අවධාරණය වූ බව ඉන්දීය ජනපති මෝදි X සමාජ මාධ්‍යය සටහනක සඳහන් කළේය.
Read Moreමෙරට රැකවරණය යටතේ සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු ඊයේ යළි ඉරානය බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
Read Moreඅද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
Read Moreදිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනිමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.
Read Moreට්‍රම්ප් පරිපාලනය කෙරෙහි තමාට "කිසිදු බියක්" නොමැති බවත්, යුද්ධයට එරෙහිව දිගටම හඬ නගන බවත් අති උතුම් ලියෝ පාප්වහන්සේ පවසා තිබේ.
Read Moreවිදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.
Read More