තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ඇරඹෙයි
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලැබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලැබේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සඳහා බැතිමතුන් ලබාදුන් පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග එක්කාසු කොට ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.
Read Moreජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreසීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
Read Moreතලතා අතුකෝරල ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා කරු පරණවිතාන අද (3දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබේ.
Read More2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreවාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
Read Moreමෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.
Read More