රනිල් ITAK නායක මාවෙයි සේනාධිරාජා හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි ITAK පක්ෂ නායකයා ගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි ITAK පක්ෂ නායකයා ගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.
බාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.
Read Moreමේ වසරේ ආසියාවේ ඇති වූ ප්රබලතම කුණාටුව ලෙස සැලෙකන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වැදී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
Read Moreනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
Read Moreස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කාන්තා කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.
Read More'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreමියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියේ ය.
Read Moreජනාධිපතිවරණය ආශ්‍රිතව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතී විරෝධී ප්‍රචාර ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
Read Moreජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද(06) තුන්වැනි දිනටත් සිදු කෙරේ.
Read Moreහිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.
Read More