කලා

තට්ට ගායිකාව අමුතු විදිහකට වේදිකාවට

වසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.

Read More

ගාමිණි-බැසිල්-දයාන් සිත්තර සුසංයෝගයෙන් ''ත්‍රිමාණ'' ලයනල් වෙන්ඩ්ට් හි දී

ගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.

Read More

එඩ් ශිරන් ලංකාවට?

ලබන වසරේ මුල් භාගයේදී ලෝක ප්‍රසිද්ධ පොප් ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාව පැවැත්වීමට පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Read More

උමා සහ තාරා

අපි ඉතාමත් ම තරුණ කාලෙ දි තමයි සුදත් ගාමිණී බණ්ඩාර කවීන්ද්‍රයගෙ, එහෙම නැත්තං ආදරණීය සුදත් අයියගෙ 'උමා' ගේය කවිය අපේ හදවත් ආමන්ත්‍රණය කෙරුවෙ. සුදත් අයියා කියන්නෙ මාරම බොක්කක්. ඒ තරං මිනිස්සු යහපත් වෙන්නෙ කොහොමද කියලා, පුද්ගලිකව මට තේරෙන්නෙ නෑ.

Read More

මෙරට යුද සමයේ කාන්තා හිංසන හෙළි කෙරෙන වාර්තා චිත්‍රපටයක් එංගලන්තයේ සිනමා උළෙලකට

සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

Dior ගේ ස්කොට්ලන්ත විලාසිතා දැක්මට පෑයූ හොලිවුඩ් තරු මෙන්න

ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී Dior දශක හතකට පමණ පසු ස්කොට්ලන්තයේ පවත්වන පළමු විලාසිතා දැක්මට ජෙනිෆර් ලෝරන්ස්, රොසමුන්ඩ් පයික් සහ ආන්යා ටේලර්-ජෝයි ඇතුළු ජනප්‍රිය තරු පැමිණ සිටියා

Read More