මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර ජාත්‍යන්තර සම්මාන දිනයි
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
10 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
රටවල් දහයක් නියෝජනය කරමින් මෙරටට පැමිණෙන නාට්‍යය දහසයක් උළෙලේ දී වේදිකා ගත කෙරේ. ඒ සෑම දිනකම සවස 6.30ටයි.
දේශීය සහ විදේශීය නාට්‍යකරුවන් දෙදෙනකු අභිනන්දනය කිරීම, දිගු නාට්‍ය 11ක් සහ කෙටි නාට්‍ය 5ක් ඇතුලත් නාට්‍ය දර්ශන වාර, ජාත්‍යන්තර නාට්‍යකරුවන් මෙහෙයවන වැඩමුළු මාලාවක්, ජාත්‍යන්තර නාට්‍ය අධ්‍යක්ෂවරු සහභාගී වන අධ්‍යක්ෂකවරුන්ගේ නාට්‍යය සම්මේලනය, ජාත්‍යන්තර සම්මාන රාත්‍රිය යන අංග 5කින් මෙම උළෙල සමන්විත ය. අගෝස්තු 25-29 නාට්‍ය වැඩමුළු ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අතර ජාත්‍යන්තර සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ 30 වැනිදා යි.
මෙරට පැවැත්වෙන එකම ජාත්‍යන්තර රංගකලා උළෙලට ඔබටත් ඇරයුම්!







ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.