'විෂම සම' අද (18) එල්ෆිනිස්ටන් රඟහලට
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා දින 10 ක් පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 25වන වරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධයස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වැඩසටහන යටතේ One Galle Face PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටියක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.
''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.