තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී 7.00 ට සුදර්ශියේ එළිමහන් රංගපීඨයේදී රඟදැක්වේ.
නොමිළේ පවත්වන මේ දර්ශනය රඟදක්වන්නෙ ජම්මු-කාශ්මීර් නාට්‍ය කණ්ඩායමක් වන "නූතන් ප්‍රයාස් මන්ච්" විසිනි.
අධ්‍යක්ෂණය අනුරූප් පතානියා කියන තරුණ කාශ්මීර අධ්යක්ෂවරයා විසින්.
මෙම නාට්‍ය දර්ශනය සුදර්ශී පාලක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව රඟදැක්වේ.
"චරන්දාස් චෝර්" යනු නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල විසින් අනුවර්තනය කළ "චරන්දාස්" නාට්‍යයේ මුල් කෘතියයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.