ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කෙරේ
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා දීර්ඝ ලැයිස්තුව අද (8) ප්‍රකාශයට පත් කෙරුණි.
නවකතා අත්පිටපත් 95 ක් අතුරින් පිටපත් 7ක් මෙහිදී දිගු ලැයිස්තුව ඇතුලත්ව ඇති බව සංවිධායකයෝ පවසති.
ප්‍රභා මනුරත්න, රන්ජිත් පෙරේරා හා විදර්ශන කන්නන්ගර නවකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.
දීර්ඝ ලැයිස්තුව මෙසේ ය,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.