තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
පළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
එම කෙටිකතා අත්පිටපත් මෙසේ ය,

මෙහි කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යි.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වූ කාව්‍ය, නවකතා හා ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය අත්පිටපත් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන නිර්මාණ හා ඒවායෙහි නිර්මාණකරුවන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සංවිධායකයින් පවසයි.
මෙම දිර්ඝ ලැයිස්තුගත වූ නිර්මාණ 7 න්, අවසන් වටය සඳහා නිර්දේශවන නිර්මාණ 3 කෙටි ලැයිස්තුගත කිරීම අගෝස්තු දෙවන සතියේදී සිදු කෙරෙන අතර 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 දින සවස 6 ට, බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.