ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුපත ජනපති අතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreදකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සමග තව දුරටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (12 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 5.00 ට ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී නේපාලයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
Read Moreඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
Read More2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
Read More