රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් විය.
ඒ, ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් පරාජය කරමිනි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (8) ඩුබායිහිදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 198ක් පමණි.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව පන්දුවාර 32.2කදී ලකුණු 139කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
මෙම ජයත් සමග අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු යොවුන් ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට බංග්ලාදේශයට අවස්ථාව හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.