අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු ටෙස්ට් පරාජයක් වැළඳගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග පරාජයෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
"මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්. මේකේ එක එක සිටුවේෂන් එනවා. ඒ සිටුවේෂන් පාලනය කර ගන්න ඕනේ. පන්දුවට පහරදීමෙන් වර්ධන වෙන්න ඕනේ. අපේ හොඳ බැටින් ලයින්අප් එකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. ඒ නිසා පන්දුවට පහර දෙන්නන් දැන ගන්න ඕනේ මේව කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා. අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවෙදි කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යනවා හැබැයි මේ විකට් එක එහෙම භායානක නෑ. මම හිතනවා ඊළඟ ටෙස් තරයේ හොඳ තරගයක් දෙයි කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.