ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වුණු තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කරනු ලැබීය.
ලකුණු 146ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.
එහිදී කැපී පෙනෙන පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රම පන්දු 45ක දී ලකුණු 86ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.