'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය නැවතත් සමත් වී තිබේ.
ඒ, රන් පදක්කම් 37ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 88ක් දිනා ගනිමින්.
දෙවන ස්ථානයට පසුබැස ඇති ඇමරිකාව රන් පදක්කම් 33ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 39ක් ඇතුළුව සමස්ත පදක්කම් 113ක් දිනාගෙන ඇත.
රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ඇතුළුව සමස්ත පදක්කම් 49ක් දිනා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.