CLOSE

පුවත්

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට

මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.

'විෂම සම' අද (18) එල්ෆිනිස්ටන් රඟහලට

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි.

Read More

මෙරට ළමුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට? වහා විමර්ශන කරන්න අධිකරණයෙන් නියෝග

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.

Read More

උදයංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More