දිනේෂ් රනිල් වෙනුවෙන් පෙරට
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දස දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
Read Moreඉරානයේ ටෙහෙරාන් හිදී මරා දැමුණු හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැරට දහස් ගණනක් ජනතාව සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබේ.
Read Moreවතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read Moreආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සාපේක්ෂ ප්‍රමාදයත් ඡන්ද ව්‍යාපාරයේම කොටසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න පවසයි.
Read More“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බැවින් තවදුරටත් ඊට මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කර තිබේ.
Read Moreඉකුත් ජූලි මස බංග්ලාදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දිවි අහිමි වූවන්ට යුක්තිය ඉල්ලා පොලිසිය සහ ශිෂ්‍ය විරෝධතාකරුවන් අතර නැවතත් ගැටුම් හටගෙන තිබේ.
Read More“කන්න දීලා තිබුණේ කේක් කෑල්ලකුයි, බිත්තරේකුයි විතරයි. මට බඩගිනි මමා ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මම මොනවා කරන්න ද?” ඒ, මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක සේවයේ යෙදෙන්නට බල කෙරී ඇති 34 හැවිරිදි දියණියකගේ මවක්, බීබීසි සිංහල සේවයට කී කතාව ය.
Read More