හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.
එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පළමු සහ දෙවන වරට පෙනී සිටින සිසුන් පස්දෙනෙකු විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කරදීමට සමත්වූ රුමේෂ් තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොලහක් සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.