GMOA වැඩවර්ජනය අද උදෑසන සිට පැය 48ක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කර තිබේ.
හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
Read MoreNDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.
Read Moreඅද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
Read Moreරට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreරජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ
Read Moreඅද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
Read Moreමෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.
Read Moreඅලුත් අවුරුදු සමයේ දී භාණ්ඩ මිලදී ගැනීම , ගෙවීම් කටයුතු සිදුකිරීම ඇතුළු අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමේ දී ජනතාවගේ මුදල් හා තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
Read Moreආණ්ඩුවට විරුද්ධවාදින් සිටින නමුත් ශක්තිමත් විපක්ෂයක් නොමැති බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත පවසයි.
Read More