ශ්රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත්ව තිබේ.
මීටර් 10 වායු රයිෆල් අංශය නියෝජනය කරමින් සහභාගී වූ හුවාන්ග් යුටින් සහ ෂෙන්ග් ලිහාඕ යුගලය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
ඒ දකුණු කොරියාව ලකුණු 16-12ක් ලෙස පරාජය කරමිනි.
මේ වනවිට පදක්කම් සටහනේ චීනය පළමු ස්ථානයේ ද, දකුණු කොරියාව දෙවැනි ස්ථානයේ ද, ඇමරිකා එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ ද පසුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.