ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම් දිනා ගැනීමට චීනය සමත්ව තිබේ.
මීටර් 10 වායු රයිෆල් අංශය නියෝජනය කරමින් සහභාගී වූ හුවාන්ග් යුටින් සහ ෂෙන්ග් ලිහාඕ යුගලය මෙම රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය.
ඒ දකුණු කොරියාව ලකුණු 16-12ක් ලෙස පරාජය කරමිනි.
මේ වනවිට පදක්කම් සටහනේ චීනය පළමු ස්ථානයේ ද, දකුණු කොරියාව දෙවැනි ස්ථානයේ ද, ඇමරිකා එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ ද පසුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.