'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු ටෙස්ට් පරාජයක් වැළඳගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග පරාජයෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
"මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්. මේකේ එක එක සිටුවේෂන් එනවා. ඒ සිටුවේෂන් පාලනය කර ගන්න ඕනේ. පන්දුවට පහරදීමෙන් වර්ධන වෙන්න ඕනේ. අපේ හොඳ බැටින් ලයින්අප් එකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. ඒ නිසා පන්දුවට පහර දෙන්නන් දැන ගන්න ඕනේ මේව කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා. අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවෙදි කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යනවා හැබැයි මේ විකට් එක එහෙම භායානක නෑ. මම හිතනවා ඊළඟ ටෙස් තරයේ හොඳ තරගයක් දෙයි කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.