රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත යි.
එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙරට අතර පැවති පළමු තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණු අතර දෙවන තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් තරගාවලි ජයග්‍රහණය දිනාගැනීමට අවස්ථාව උදා වන අතර එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියක් ජය ගැනීමට අවස්ථාව උදා වන්නේ වසර 27කට පසු පළමුවරට වීම විශේෂත්වයක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.