CLOSE

පුවත්

වේගයෙන් නඩු පවරනවා කලබලවෙන්න එපා - ජනපති

ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදු කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් - මනූෂ අධිකරණයට දන්වයි

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

දෙවියන්ට ආරූඪ වී බාල දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකික දොස්තර දස අවුරුද්දක් ඕස්ට්‍රේලියානු හිරේ | අභිෂේකා වාසලබණ්ඩාර

බැතිකම සහ ගැතිකම පසසනු පිණිස, තමන් දේවත්වයට නංවා ගොඩනැගූ ආගමික කල්ලියක අනුගාමිකයන්ගේ බාල වයස්කාර දියණියන් දූෂණය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

Read More

දුම්රිය මැදිරියේ විදේශිකයින් සම්බාහන සිදුවීම ගැන විමර්ශනයක්

පසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක විදේශිකයින් සම්බාහන කිරීමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.

Read More

කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් රස්සාවෙන් දොට්ට

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කරයි.

Read More