පුවත්

බදු බර අඩු කරන තෙක් රටම බලා ඉන්නවා - සජිත්

බදු බර අඩු කරන තෙක් රටම බලා ඉන්නවා - සජිත්

මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට දුන් පොරොන්දු අනුව බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසූ බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ආණ්ඩුවට එරෙහි මහජන පෙත්සමක් ගෙන ඒමේ සූදානමක්

නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

Read More

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විසිවෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

ජොන්ස්ටන්ට ඇප

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ.

Read More

ලංකා T10 : ක්‍රීඩකයින් තේරීම නොවැම්බර් 10 කොළඹදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත ය.

Read More

අලි අගල්වල වත්මන් තත්ත්වය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.

Read More

‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ, නමුත් වෙනසක් කරනවා‘ - අගමැති හරිනි

ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.

Read More

ඌරු වෛරසය : මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට

ඌරන් අතර පැතිරයන අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන රෝගී තත්ත්වයට අදාළව මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

වත්මන් රජය සල්ලි අච්චු ගහලා නෑ - ඇමති විජිත

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බවත් කිසිදු විදේශ ආයතනයකින් විදේශ ණයක් ලබා ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More