එයාර් කැනඩා ගුවන්යානා අනතුරින් දෙදෙනෙක් මරුට
නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යාවත්කාලීන අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවත් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොව පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
මේ හේතුවෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
සිය මිතුරෙකු වන ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.
වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.