විජේ තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දෙයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්, ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් හමුදාපති කාලෝස් ප්‍රනාන්දු සිල්වා රූඩා පැවසුවේ ගුවන් යානයේ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බවයි.
හමුදා නිලධාරීන් ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලද එක්සත් ජනපදයේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් ගුවන් යානය, පුටුමායෝ පළාතේ පුවර්ටෝ ලෙගුයිසාමෝ නගරය අසලදී කඩා වැටී තිබුණි.
ප්‍රදේශයට යවන ලද හදිසි සේවා කණ්ඩායම් දිවි ගලවා ගත් අය සුන්බුන් අතර සොයමින් සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට හේතුව විමර්ශනය කරමින් තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
චීනයේ හුනාන් පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.