ඇමති විජිත ආයෙත් ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙලා
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ මහජන සේවාවන් සිදුනොවන බවය.
ඒ අනුව අද දිනයට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් නිරාකණය කර මහජන සේවා කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
IRIS Dena සහ IRIS Bushehr ඉරාන නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමා ආසන්නයට ගමන් කරමින් සිටියේ මෙරට නාවික හමුදාපති ගෙන් ලැබුණු ආරාධනාවකට අනුව බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.
බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.