පුවත්

ජොන්ස්ටන්ගේ නඩුවට තවත් දෙදෙනෙක් අධිකරණයට

ජොන්ස්ටන්ගේ නඩුවට තවත් දෙදෙනෙක් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අපේ ඡන්ද පදනම 10%කින් වැඩි වෙලා - පොහොට්ටු මහලේකම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 67ක් අත්අඩංගුවට

මාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නෑ - අමෙරිකානු තානාපතිනි ජූලි

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බවත් එය ව්‍යාජ පුවතක් බවත් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

Read More

ගම්මන්පිල විජිත ට අභියෝග කරයි

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් ට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ට අභියෝග කර සිටියි.

Read More

මෙරට වාර්ෂික පිළිකා රෝගීන් ගණන ඉහලට : මරණ 19,000 ඉක්මවයි

මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනෙන බවත් මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Read More

වර්තමාන ආණ්ඩුවට ඇති සුවිශේෂී අවස්ථාවක් ගැන නාමල් කියයි

රටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.

Read More

මේ රජයට රටක් පාලනය කරන්න බැහැ - සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

දේශපාලනය මහජන සේවයක් කළ යුතුයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ඌරු මරණ අප්‍රිකානු සූකර උණ නිසා යැයි හෙළිවෙයි

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ.

Read More

මැතිවරණය ආසන්නයේ ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා (29) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Read More