පුවත්

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.

වර්ජනයට දින 4යි : දුම්රිය 20ක් අදත් නෑ

දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මක අද (10 )පෙරවරුවේ කාර්යාල දුම්රිය 20ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

ඉදිරි මැතිවරණ සඳහා පෙරටුගාමී පක්ෂයෙනුත් සන්ධානයක්

ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

Read More

සති දෙකකින් එළියට එන මෙරට බලගතුම සන්ධානය ගැන හෙළිදරව්වක්

රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

Read More

අයි.එම්.එෆ් පොරොන්දු ඉටුකරන්න ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

Read More

ගුණතිලක රාජපක්ෂ ට පහරදුන් සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More