ඩබ්. ජයසිරි ඇගයුම් උළෙල ජූලි 30 : සිනමා දැක්ම නොමිලේ
"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.
"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.
තුෂාරි මානවඩු ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය සහ ගීත හතක දොරට වැඩුම ජූලි 23 දොරට වඩියි
Read More“සින්තටික් සිහින සින්දුවේ ‘මං හෙව්වා තරු කැටයක්’ කියන්නේ නිපුණි ශාරදා ද?
Read Moreවසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.
Read Moreගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.
Read Moreසිහින රඟහල කෙටි නාට්‍ය එකතුව ජූලි 6 එල්ෆිස්ටන්
Read Moreලංකා බණ්ඩාරනායකගේ "මහසෝනා" චිත්‍රපටය ජූලි 4 සිට 14 දක්වා ජර්මනියේ පැවැත්වෙන Indo German Film Week. හිදී ප්‍රදර්ශනය කරන්න නියමිතයි.
Read Moreලබන වසරේ මුල් භාගයේදී ලෝක ප්‍රසිද්ධ පොප් ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාව පැවැත්වීමට පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
Read Moreඅපි ඉතාමත් ම තරුණ කාලෙ දි තමයි සුදත් ගාමිණී බණ්ඩාර කවීන්ද්‍රයගෙ, එහෙම නැත්තං ආදරණීය සුදත් අයියගෙ 'උමා' ගේය කවිය අපේ හදවත් ආමන්ත්‍රණය කෙරුවෙ. සුදත් අයියා කියන්නෙ මාරම බොක්කක්. ඒ තරං මිනිස්සු යහපත් වෙන්නෙ කොහොමද කියලා, පුද්ගලිකව මට තේරෙන්නෙ නෑ.
Read Moreජුඩ් රත්නම්ගේ ''Demons in Paradise'' බොහෝ දෙනකුට මිස්වුන චිත්‍රපටයක්.
Read Moreසුදර්ශියට වැටෙන මිසයිල 4 බලන්න, ජූනි 30 හවස 7ට සුදර්ශියට එන්න!
Read Moreසම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
Read More