තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.
මියගිය කුඩාම දරුවාට තවම වයස අවුරුදු පහක් සම්පූර්ණ වී නොමැති බවත් බොහෝදෙනා විරෝධතා අවට ගැවසුණු දරුවන් බවත් යුනිසෙෆ් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 13 හෝ ඊට වැඩි අය බවත්, පහට අඩු එක් අයෙක් සහ වයස අවුරුදු හයත් 12ත් අතර එක් දරුවෙකු සිටින බවත් ය.
ජූලි මාසයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පොලිස් වෙඩි තැබීම් හේතුවෙනි. 10,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව රජය විසින් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අඩු කර ඇති නමුත් මියගිය, තුවාල ලැබූ හෝ රඳවා තබා ඇති අයට යුක්තිය ඉල්ලා සිසුන් දිගටම විරෝධතා පවත්වමින් සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.