ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
ඛාන් සිය පවුලේ සාමාජිකයින් සමග වෙසෙන මුම්බායි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බ්‍රහස්පතින්දා (ජන:16) අලුයම ය.
මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සහ ඔහු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර සෙයිෆ් අලි ඛාන් තුවාල ලබා ඇතැයි මුම්බායි නාගරික පොලිසිය බීබීසී මරාති සේවයට පවසා ඇත.
සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි ලීලාවතී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ශල්‍යකර්මයක් සිදු කර තිබේ.
සෙයිෆ් අලි ඛාන්ට පිහි පහර 6ක් එල්ල වී ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල සහිත ඒවා බව එම රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නීරජ් උත්තමානි පවසයි.
"එක පිහි පහරක් කොඳු ඇට පෙළට ළඟින් ම වැදිලා ඔහුට ශල්‍යකර්මයක් කළා," ඔහු පැවසීය.
පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.