2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත යි.
එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙරට අතර පැවති පළමු තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණු අතර දෙවන තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් තරගාවලි ජයග්‍රහණය දිනාගැනීමට අවස්ථාව උදා වන අතර එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියක් ජය ගැනීමට අවස්ථාව උදා වන්නේ වසර 27කට පසු පළමුවරට වීම විශේෂත්වයක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.