මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජංගම අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
විරෝධතා නිසා මේ වනවිට 6 දෙනකු මියගොස් සිය ගණන් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා දින ගණනක් පුරා පැවැත්වේ.
විරෝධතා නිසා බංග්ලාදේශය පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.