සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් එරට වේලාවෙන් බදාදා මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර Truth Social සමාජ මාධ්‍යයේ පහත ප්‍රකාශය සටහන් කර තිබුණි.
"ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සුළු විවේකයක් ලබා ගැනීමට උත්සාහ කරමින්. නායකයින් දෙදෙනා කතා කර වසර 34 ක් වැනි බොහෝ කාලයක් ගත වී ඇත. එය හෙට සිදුවනු ඇත. හොඳයි! ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්".
දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ මෙම සතිය මුලදී ය. ඒ ඊශ්‍රායලය සහ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා කණ්ඩායම අතර සටන් අවසන් කිරීම අරමුණු කරගනිමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.