සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
ඒ අනුව, වසර 10 කට ආසන්න කාලයකින් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු චීනයේ කරන පළමු සංචාරය මෙය වනු ඇත.
ට්‍රම්ප් මෙම වසර අගදී ද වොෂින්ටන් ඩීසී හි දී ජනපති ෂී ජින්පින් සමඟ හමුවක් සූදානම් කර ඇති අතර, නිලධාරීන් "මෙම ඓතිහාසික සංචාරය සඳහා සූදානම් වෙමින් සිටී" යනුවෙන් ඔහු බදාදා Truth Social සමාජ මාධ්‍යයෙහි ලිවීය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ට්‍රම්ප්ගේ සංචාරයේ දිනයන් තහවුරු කරමින් වාර්තාකරුවන්ට පැවසුවේ සංචාරය කල් දැමීමේ ඉල්ලීම ජනාධිපති ෂී වටහා ගෙන පිළිගෙන ඇති බවයි.
මෙම සංචාරය මුලින් සැලසුම් කර තිබුණේ මාර්තු 31 වන දිනට යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.