ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාහසික අපරාධ සහ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයට විරෝධය පා දහස් ගණනක් විරෝධතාකරුවන් ඉකුත් සෙනසුරාදා (15) මෙක්සිකානු අගනුවර උද්ඝෝෂණයේ නිරත විය.
අනෙකුත් නගරවල ද පැවති මෙම විරෝධතා පාගමන් සඳහා තම රජයට විරුද්ධ දක්ෂිණාංශික දේශපාලකයන් විසින් අරමුදල් සපයන ලද බවට එරට ජනාධිපති ෂයින්බෝම් චෝදනා නැගීය.
ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි උරුපන් නගරාධිපති කාලෝස් මැන්සෝගේ ඝාතනය ඇතුළු ඝාතනවලට එරෙහිව විරෝධතා දක්වන ජනතාවගේ සහාය ඇතිව Gen Z තරුණ කණ්ඩායම් විසින් මෙම රැලිය සංවිධානය කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.