ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මේ දක්වා 20-20 තරග 8කට ක්‍රීඩා කර තරග 5ක් ජයගත් අතර තරග 3ක් පරාජයට පත්වුණි.
බංග්ලාදේශ කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මෙලෙස ජාත්‍යන්තර 20-20 තරගයකට එක්වන්නේ පළමු වරටයි.
අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නිවේදනය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.