ක්‍රීඩා

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

ලංකා T10 : ක්‍රීඩකයින් තේරීම නොවැම්බර් 10 කොළඹදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත ය.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30ට ආරම්භ කෙරේ.

Read More

ශ්‍රී ලංකාවට ඓතිහාසික 20-20 ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) දඹුල්ලේ දී සමත් විය.

Read More

කොදෙව් - ශ්‍රී ලංකා තීරණාත්මක 20-20 තරගය අද

සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ අවසන් තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (05) පැවති තරගයේ ජය ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල අද ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (5) ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.

Read More

කාන්තා T20 ලෝක කුසලාන පළමු ජය බංග්ලාදේශයට

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More