ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි මෙසී එහි ප්‍රදර්ශන පාපන්දු ඉසව්වකට පැමිණෙන බව සංවිධායකයන් මින්පෙර දැනුම් දී තිබු නමුත් ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසී දැකගැනීමට හැකිවූයේ විනාඩි 10ක් පමණක් බවත්, සංවිධායකයන් තමන් රවටා ඇති බවත්ය.
සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක (ශ්‍රී.ල.රු. 61,000) මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවිකර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ වනවිට අදාළ ඉසව්වේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.