2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අද සිට තරග කිහිපයක් මෙරට දී ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි දිග හැරුම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සැප්තැම්බර් 30 වන දා ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත මෙවර තරගාවලිය නොවැම්බර් මස 2වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත් වේ.
රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.
මේ අතර, කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් ඊයේ (01) රාත්‍රී 8.35ට පමණ දිවයිනට පැමිණ තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.